• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
in දේශීය, පුවත්, විශේෂාංග
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

කාර්යාල පරිශ්‍රය තුළ මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබෙනවා. 

ඒ, අදාළ ලිපිය සම්බන්ධයෙන් සමාජජාලා තුළ පැතිර යන වැරදි අර්ථකථනය නිවැරදි කිරීම යන ශීර්ෂය යටතේ නිකුත් කළ තවත් ලිපියකිනි.

කෙසේ වෙතත්වි කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටින්නේ.

මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, එවැනි පොදු උපදෙස් මාලාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එම නිසා අදාළ උපදෙස් නැවත සළකා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කළ දැනුම්දීමකට අනූව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය. පෙර නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබෙනවා.

COVID19 ගෝලීය වසංගතය, 2023 වසරේ මැද භාගයේදී නිමා වීමෙන් පසුව, ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ,කොරෝනා වසංගතය ද, අනෙකුත් බෝවන රෝග ගණයට ඇතුළත් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් වැසි කාලයේදී ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග වැඩිවීමත් සමඟ COVID19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනූව ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව කටයුතු කළ යුතු බව, අනිල් ජාසිංහ මහතා සදහන් කර සිටියා.

ඔහු පවසන්නේ, පවතින තත්වය මත COVID19 වළක්වා ගැනීම, විශේෂ අවදානම් තත්ත්වයක් ලෙස සැළකීමේ අවශ්‍යතාවක් මෙතෙක් උද්ගතව නොමැති බවයි.

තවද, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, මේ වන විට කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

“අපි හැමෝම දන්න දෙයක් තමා පහුගිය කාලයේ බැලුවහම ජුනි, ජුලි මාසවල තමා ඩෙංගු රෝගය වැඩිවෙන්නේ. මේ මදුරුවාම තමා විකුන්ගුන්යා රෝගයත් පතුරවන්නේ. මේ රෝග දෙකම වැඩිවීමේ අවධානමක් තියෙනවා. දැනට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. එමඟින් සමහර වයස් කාණ්ඩවල අයට බරපතළ තත්ත්වයන් ඇති වෙලා සමහර විට මරණය පවා ඇති විය හැකියි.”

Post Views: 31
Previous Post

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

Next Post

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved