• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
in දේශීය, පුවත්
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් මෙසේයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා රජය සූදානම් බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ රජය බලය භාරගත් විට රටේ ආර්ථිකය දැඩි අවදානමක සිටි බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහ ගත් බවයි.
රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති බව ඔහු සඳහන් කළා.
ආර්ථිකය දැන් ස්ථාවර තත්ත්වයක ඇති බවත්, අනාගතයේ දී නැවත අස්ථාවරතාවක් බලාපොරොත්තු විය යුතු නැති බවත් ජනාධිපතිවරයා පැවසුවා.
රජය උද්ධමනය 5% කට අඩු මට්ටමක තබා ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් අවධාරණය කළා.
විනිමය අනුපාතිකය මේ වනවිට ස්ථාවර වී ඇති අතර, දළ නිල සංචිතය බිලියන 6 ඉක්මවා ඇති බවත්, 2026 අවසන් වන විට එය බිලියන 7ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළා.

Post Views: 4
Previous Post

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

Next Post

රජයේ වැටුප 30%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්ෆ් කලාපයේ  බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් අවදානමක

ගල්ෆ් කලාපයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් අවදානමක

2 March 2026
ඉරානයේ  ෆාර්ස් පළාතට එල්ල වූ ප්‍රහාරවලින්  35ක් මරුට

ඉරානයේ ෆාර්ස් පළාතට එල්ල වූ ප්‍රහාරවලින් 35ක් මරුට

2 March 2026
ඉරානය ඊශ්‍රායලය ලෝක සිතියමෙන්  අතුගා දැමීමට තැත් කරනවා -ඊශ්‍රායල ජනාධිපති අයිසැක්

ඉරානය ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට තැත් කරනවා -ඊශ්‍රායල ජනාධිපති අයිසැක්

2 March 2026
ගුවන් සමාගම්වල කොටස් මිල  ශීඝ්‍රයෙන් පහළට

ගුවන් සමාගම්වල කොටස් මිල ශීඝ්‍රයෙන් පහළට

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙවන හෝ තෙවන පෙළ නායකයනුත් මියගොස් අවසන්

දෙවන හෝ තෙවන පෙළ නායකයනුත් මියගොස් අවසන්

2 March 2026
රටම එකට ජාතික මෙහෙයුම යටතේ  විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමෙන් වැඩසටහන් රැසක්

රටම එකට ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමෙන් වැඩසටහන් රැසක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved