• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ලේදී

19 July 2024
in පුවත්
ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ලේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ලේදී ආරම්භ වෙයි.

කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.

අද සිට 28 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදී.

බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

එමෙන්ම තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

Post Views: 40
Previous Post

මව්වරුන්ට කුඩා දරුවන්ට දියවැඩියාව ගැන අනතුරු ඇඟවීම්

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරේ

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරේ

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

31 July 2025
අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

31 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved