• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

5 November 2024
in විශේෂාංග
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා  ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි11/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් 10/15 දින සිට 11/02 දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර , ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් , එරට සංස්කෘතික , ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වා තිබුණි.

ජුලියා සොනාලි කලුආරච්චි 11/03 දින රාත්‍රී 11.34 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය පිළිගැනීම සදහා ඇයගේ පුහුණුකරුවන් , උපදේශකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Post Views: 19
Previous Post

තිරිගු පිටි හා මාගරින් මිල අඩු කළොත් පාන් ගෙඩියක් රු. 100ට දෙනවා

Next Post

ගම්මන්පිලගෙන් ඇමති විජිතට අභියෝගයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගම්මන්පිලගෙන් ඇමති විජිතට අභියෝගයක්

ගම්මන්පිලගෙන් ඇමති විජිතට අභියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

5 June 2025
දුමින්ද රිමාන්ඩ්

දුමින්ද රිමාන්ඩ්

5 June 2025

Recent News

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

5 June 2025
දුමින්ද රිමාන්ඩ්

දුමින්ද රිමාන්ඩ්

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved