• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්

5 February 2026
in දේශීය, පුවත්
ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ඩිජිටල් සංචාරක වේදිකාවක් වන Agoda වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ආසියාවේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කඳුකර ගමනාන්ත” (Asia’s Must-Visit Hill Stations) ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නුවරඑළිය නගරය ද ඇතුළත් කර තිබේ. සන්සුන් භූ දර්ශන, සිසිල් දේශගුණය සහ යටත් විජිත සමයට අයත් ගොඩනැගිලි හේතුවෙන් නුවරඑළිය “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වා දී ඇති Agoda ආයතනය, එහි ඇති හරිත පැහැති තේ වතු යායන් සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන බව පෙන්වා දෙයි.
භාෂා 39කින් සේවා සපයන Agoda ආයතනය විසින් නම් කරන ලද මෙම ලැයිස්තුවට නුවරඑළියට අමතරව ඉන්දියාවේ ශිම්ලා සහ මුන්නාර්, මැලේසියාවේ කැමරූන් හයිලන්ඩ්ස්, වියට්නාමයේ සපා සහ ඩලාත්, ඉන්දුනීසියාවේ බන්ඩුන් මෙන්ම භූතානයේ තිම්පු පුරවරය ද ඇතුළත් කර ඇත. මෙම වර්ගීකරණයත් සමඟ ශ්‍රී ලංකාවේ කඳුකර සංචාරක කර්මාන්තය කෙරෙහි ජාත්‍යන්තර අවධානය තවදුරටත් යොමු වනු ඇති අතර, 2026 වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට ද මෙය මහඟු පිටිබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

කොරියාවේ ග්‍රාමීය තරුණයන්ට ආවාහ සදහා ශ්‍රී ලාංකික තරුණියන් ආනයනය කරන්න

Next Post

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

Editor TTV News

Editor TTV News

Next Post
ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාඝව් චේධා  තම පාර්ලිමේන්තු කතා ඇසුරින්  නිර්මාණය වන  Memes වලට සුබ පතයි

රාඝව් චේධා තම පාර්ලිමේන්තු කතා ඇසුරින් නිර්මාණය වන Memes වලට සුබ පතයි

27 March 2026
චීන නෞකාවක රෝගියෙකු  බේරා ගැනීමට  ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කඩිනම් මෙහෙයුමක්

චීන නෞකාවක රෝගියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කඩිනම් මෙහෙයුමක්

27 March 2026
ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
කුලියාපිටිය කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරිය  ඇප මත මුදා හැරේ

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරේ

27 March 2026

Recent News

මහල් නිවාස වැසියන්ගේ  ජීවන තත්ත්වය නංවන  Metro Uplift ජාතික වැඩසටහන ඇරඹෙයි

මහල් නිවාස වැසියන්ගේ ජීවන තත්ත්වය නංවන Metro Uplift ජාතික වැඩසටහන ඇරඹෙයි

27 March 2026
අස්වැසුම දෙවන අදියරේ  අභියාචනා සහ විරෝධතා  භාර ගැනීම ඇරඹෙයි

අස්වැසුම දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි

27 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ආරක් නගරයෙන් වහාම ඉවත් වන්න

ඉරානයේ ආරක් නගරයෙන් වහාම ඉවත් වන්න

27 March 2026
රාඝව් චේධා  තම පාර්ලිමේන්තු කතා ඇසුරින්  නිර්මාණය වන  Memes වලට සුබ පතයි

රාඝව් චේධා තම පාර්ලිමේන්තු කතා ඇසුරින් නිර්මාණය වන Memes වලට සුබ පතයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved