• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඟලුම් ක්ෂේත්‍රයට ට්‍රම්ප් ගේ බද්ද බලපාන හැටි

7 April 2025
in දේශීය, පුවත්
ඇඟලුම් ක්ෂේත්‍රයට ට්‍රම්ප් ගේ බද්ද බලපාන හැටි
0
SHARES
55
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය අනුව මෙරට ඇඟලුම් කාර්මාන්තයට වැඩි බලපෑමක් සිදුව ඇත්තේ මෙරටින් වැඩි ප්‍රමාණයක් අපනයනය වන්නේ ඇඟළුම් ක්ෂේත්‍රයේ නිශ්පාදන නිසා බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියි.

අමාත්‍යවරයා පවසා සිටියේ, අදාළ ආනයන බදු ප්‍රතිපත්තිය මෙරටින් අමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා වන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දින 06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය.

එමෙන්ම අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සහ ඒ අශ්‍රයෙන් මෙරටට බලපා ඇති ගැටළු පිළිබඳව මෙරට සංචාරයේ නිරතව සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, රජය පාර්ෂවයෙන් විසඳුමක් ඉල්ලා සිටි බවත් එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ අමාත්‍යවරයා දුන් පිළිතුරු,

ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වැඩිපුරම බලපෑමක් ඇතිවෙලා තියෙන්නේ?

“ඇත්තටම ඇඟලුම් කාර්මාන්තයට තමයි. නමුත් අපි අමෙරිකාවට යවන සියලුම භාණ්ඩවලට මේක බලපානවා. ඇඟලුම් වලට පමණක් නොවෙයි. ඇඟලුම් වලට එන බර වැඩි වෙනවා මොකද අපේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් ඇඟළුලුම්. ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ 5 ගත්තාම 80%යි. ඒ නිසා තමයි අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ සාකච්ඡා යන ගමනුත් අර තෝරා ගත්ත ක්ෂේත්‍ර 5 ඇඟලුම්, රබර්, කෙමිකල්, ආහාර නිෂ්පාදන කාර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරන්න. ඒ කණ්ඩායම් දැනටමත් අපේ තාක්ෂණික කමිටුවේ සිටිනවා. සෑම විකල්පයක්ම අපි අධ්‍යනය කරනවා දැනටමත් ”

“ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දී මේ ගැටළුවට විසඳුමක් රජය පාර්ෂවයෙන් ඉල්ලා සිටියාද?”

“අනිවාර්යයෙන්ම මේ කාරණය සාකච්ඡාවට බඳුන් කළා. ඉල්ලීමක් කළා. ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබුණා සලකා බලනවා කියලා.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේන බව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර සිටියේය.

 

 

 

Post Views: 62
Previous Post

රටවල් 13කට වීසා තහනමක්!

Next Post

චාමර රිමාන්ඩ් !

Editor TTV News

Editor TTV News

Next Post
චාමර රිමාන්ඩ් !

චාමර රිමාන්ඩ් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved