• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
in දේශීය, පුවත්, විශේෂාංග
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද “යම් සහනයක්” වුවත්, “එය ප්‍රමාණවත් ද?” යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා X පණිවුඩයක් ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

“එක්සත් ජනපදය ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා තීරුබදු 44% සිට 30% දක්වා අඩු කර ඇත – එය පිළිගත හැකි පියවරකි! නමුත් එය තරගකාරී ද? ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 350,000ක් සහ වක්‍ර රැකියා 600,000ක් අවදානමට ලක්ව ඇති අතර, අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් සමගින්, අපි අපගේ ප්‍රධාන ප්‍රතිවාදීන් අභිබවා යා යුතු ය. වියට්නාමය 20%ක්, බංග්ලාදේශය 35%ක් (තවමත් සාකච්ඡා කරමින් සිටින) වන අතර ඉන්දියාව ආක්‍රමණශීලී ලෙස ඉදිරියට යමින් සිටී.”

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු සියලු අපනයන කර්මාන්තවලට මෙය ඍජුව බලපානු ඇතැයි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඊට කරුණු කිහිපයක් බලපාන බව ය.

“ශ්‍රී ලංකාවේ දැනටමත් විදුලිය, ජලය වගේ පහසුකම්වලට මිල ගොඩක් ඉහළ අගයක තියෙන්නේ. ඒ වගේ ම, කම්කරු වැටුප් වැඩි යි. ඉන්දියාවේ මේ සියලු දේ සඳහා යන වියදම අඩු යි. ඒ අතරේ, අපට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට දුන්නොත් මේ තියෙන තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ආයෝජකයෝ සියලු දෙනා ඉන්දියාවට යයි. දැනටමත් වියට්නාමයට අපට වඩා අඩු තීරු බද්දක් පනවලා තියෙන්නෙ. මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්තයට ගොඩක් බලපානවා,” 

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයට ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල කරයි ද ?

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා,

“ඇඟලුම් ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංග්ලාදේශය සහ සමහර අප්‍රිකානු රටවල් එක්ක. මේ රටවල වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. ඇතැම් විට අපේ මිල වැඩිවීම බංග්ලාදේශය සමග සසඳලා බැලුවොත් ලංකාවේ නිපදවන භාණ්ඩයකට වඩා මිල අඩුවීමේ ප්‍රතිශතය ඉතාම වැඩියි. මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න වෙනවා.” 

Post Views: 21
Previous Post

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

Next Post

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved