• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමති නිල නිවාස 23ක ලක්ෂ 35ක වතුර බිල් හිඟයක්

29 October 2024
in දේශීය
ඇමති නිල නිවාස 23ක ලක්ෂ 35ක වතුර බිල් හිඟයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අමාත්‍ය නිල නිවාස සඳහා ලබා දී ඇති ජල සම්බන්ධතා 23ක් සම්බන්ධයෙන් අය විය යුතු රුපියල් මිලියන 3.5ක මුදලක් ඉකුත් වර්ෂය (2023) අවසන් වන විට ද අය කර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී මුදල දිගුකාලීනව හිඟව පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

අදාළ පාර්ශ්වයන්ගෙන් අය විය යුතු මුදල් අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, මිය ගිය මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිඟ මුදල් අය කර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දන්වා ඇති බව ය.

මහජන නියෝජිතයන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමේදී සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරනු ඇති බව ය.

හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම් විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Post Views: 24
Previous Post

අප්‍රිකානු ඌරු උණ ආවේ ගුවනින් ද? මුහුදින් ද? පුළුල් විද්‍යාත්මක විමර්ශනයක්

Next Post

‘රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා’ විජිත හේරත්ගෙන් සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
‘රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා’ විජිත හේරත්ගෙන් සහතිකයක්

‘රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා’ විජිත හේරත්ගෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

30 January 2026
බීමත් පොලිස් කොස්තාපල්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයකු රෝහලේ : නිලධාරියාගේ වැඩ තහනම්

බීමත් පොලිස් කොස්තාපල්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයකු රෝහලේ : නිලධාරියාගේ වැඩ තහනම්

30 January 2026
තණමල්විල හොරට වයින් හැදු ෆැක්ටරිය වටලයි : මිලි ලීටර් ලක්ෂ 7ක තොගයක් අත්අඩංගුවට

තණමල්විල හොරට වයින් හැදු ෆැක්ටරිය වටලයි : මිලි ලීටර් ලක්ෂ 7ක තොගයක් අත්අඩංගුවට

30 January 2026
නිදහස් දිනයේ නිදහස් වීමට සිටි සිරකරුවෙකු මාතරදී පැන යයි

නිදහස් දිනයේ නිදහස් වීමට සිටි සිරකරුවෙකු මාතරදී පැන යයි

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉල්ලා රියැදුරෝ පොලිස්පති හමුවට

ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉල්ලා රියැදුරෝ පොලිස්පති හමුවට

30 January 2026
මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved