• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු බලපෑම් මධ්‍යයේ රුසියාවෙන් කියුබාවට දෙවන තෙල් නැවක්

3 April 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු බලපෑම් මධ්‍යයේ  රුසියාවෙන් කියුබාවට දෙවන තෙල් නැවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද උණුසුම හමුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ඉන්ධන අවහිරතා හේතුවෙන් දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින කියුබාවට සහාය වීම සඳහා රුසියාව සිය දෙවන තෙල් නැව එරටට එවීමට සූදානම් වන බව රුසියානු බලශක්ති අමාත්‍ය සර්ජි සිවිලියෙව් (Sergei Tsivilev) ඊයේ (02) ප්‍රකාශ කළේය. කියුබාවේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු හමුදා භාරයට පත්වීමෙන් පසු ජනවාරි මාසයේ සිට කියුබාව මෙම අර්බුදයට මුහුණ දී සිටී.
වොෂින්ටනය විසින් කියුබාවට ඉන්ධන සපයන ඕනෑම රටකට එරෙහිව බදු පැනවීමට තර්ජනය කර ඇති අතර, මානුෂීය හේතූන් මත පසුගිය සතියේ එක් රුසියානු තෙල් නැවකට පමණක් කියුබාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණි. “රුසියානු සමූහාණ්ඩුවේ එක් නෞකාවක් අවහිරතා බිඳ දමමින් කියුබාවට ළඟා වුණා. දැන් දෙවන නෞකාවට තෙල් පටවමින් පවතිනවා. අප කියුබානු මිතුරන් අමාරුවේ දමන්නේ නැහැ,” යනුවෙන් රුසියානු අමාත්‍යවරයා රජයේ මාධ්‍ය වෙත පවසා තිබේ.
සාන්ත පීටර්ස්බර්ග්හි නිල සංචාරයක නිරත වන කියුබානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔස්කාර් පෙරේස්-ඔලිවා (Oscar Perez-Oliva) රුසියානු RT පුවත් සේවයට ප්‍රකාශ කළේ, ඇමරිකාවේ “කුරිරු බලශක්ති අවහිරතා” මධ්‍යයේ ඉන්ධන සැපයුමේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා හවානා සහ මොස්කව් නුවර ඒකාබද්ධව කටයුතු කරන බවයි. කියුබාව පුරා පවතින දැඩි විදුලි කප්පාදුව සහ ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ මෙම රුසියානු ඉන්ධන සැපයුම එරටට විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

මට්ටක්කුලිය මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

Next Post

එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

Editor TTV News

Editor TTV News

Next Post
එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ  පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

3 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ  යුක්රේනයේ කාර්කිව් නගරයට  දැඩි හානි

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කාර්කිව් නගරයට දැඩි හානි

3 April 2026
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ  රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා  වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

3 April 2026
සහල් හිඟයට  පිළියමක් ලෙස  සහල් ආනයනයට

සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනයට

3 April 2026

Recent News

ඇමරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර  යුද අපරාධ විය හැකි බවට  නීති විශාරදයින් අනතුරු අඟවයි

ඇමරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර යුද අපරාධ විය හැකි බවට නීති විශාරදයින් අනතුරු අඟවයි

3 April 2026
ව්ලැඩිවොස්ටොක් හරහා ශ්‍රී ලංකා-රුසියානු  වෙළෙඳාම පුළුල් කළ හැකියි

ව්ලැඩිවොස්ටොක් හරහා ශ්‍රී ලංකා-රුසියානු වෙළෙඳාම පුළුල් කළ හැකියි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ  රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා  වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

3 April 2026
සහල් හිඟයට  පිළියමක් ලෙස  සහල් ආනයනයට

සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනයට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved