• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

8 February 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ට්‍රම්ප් පැනවූ බදු ඉවත් කරගැනීමට ඉන්දියාවෙන් එකඟතාවක්
අප්‍රේල් මාසයේ සිට රුසියානු බොරතෙල් ඇණවුම් අත්හිටුවීමට තීරණය කෙරේ
ඇමරිකා එක්සත් ජනපදය සමඟ නව වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් ඉන්දීය පිරිපහදු සමාගම් රුසියානු බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට තීරණය කර ඇත. ලබන අප්‍රේල් මාසයේදී ලබාගැනීමට නියමිත බොරතෙල් ඇණවුම් සඳහා රුසියානු සැපයුම්කරුවන් සම්බන්ධ කර නොගැනීමට ඉන්දීය තෙල් සමාගම් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාව විසින් රුසියානු තෙල් මිලදී ගැනීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ 25%ක තීරු බදු ඉවත් කර ගැනීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. රුසියානු තෙල් මත යැපීම සෘජුව හෝ වක්‍රව නතර කිරීමට නවදිල්ලිය එකඟ වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන්දීය තෙල් සංස්ථාව (IOC), භාරත් පෙට්‍රෝලියම් සහ රිලයන්ස් වැනි දැවැන්ත සමාගම් දැනටමත් රුසියානු තෙල් මිලදී ගැනීම් අවම කරමින් පවතින බව වෙළෙඳ ආරංචි මාර්ග පවසයි.
2022 වසරේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු තෙල් වැඩිපුරම මිලදී ගත් රට බවට ඉන්දියාව පත් වූ අතර, 2025 වසරේදී එය දිනකට බැරල් මිලියන 2ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, නව වෙළෙඳ උපායමාර්ගය යටතේ රුසියානු තෙල් ආනයනය දිනකට බැරල් ලක්ෂ 5-6 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ. රුසියාව වෙනුවට මැදපෙරදිග, අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවලින් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ඉන්දියාව මේ වන විට සැලසුම් කර ඇත.
Post Views: 1
Previous Post

යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Next Post

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

8 February 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved