රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටියේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් ද නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.