• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

22 January 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

වෙනිසියුලාවට එරෙහි මෙහෙයුම් යටතේ අමරිකානු අත්අඩංගුවට ගත් තෙල් නැව් දෙකක්, බදාදා පුවර්ටෝ රිකෝ දූපත අසලදී දක්නට ලැබුණු බව විදෙස් පුවත් වාර්තා කරනවා.
මෙම නැව් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒවා පිළිබඳ තොරතුරක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ඒවායේ ගමනාන්තය පිළිබඳව මෙයින් ඉඟියක් ලැබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ජනවාරි 7 වනදා වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම නැවු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නැවු වන්නේ M Sophia නම් සුපිරි තෙල් නැව සහ මීට පෙර වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කළ, පසුගිය සතියේදී හිස්ව තිබියදී අත්අඩංගුවට ගත් Galileo හෙවත් පෙර Veronica නම් වූ නැවයි.
වෙනිසියුලානු තෙල් අපනයනයට සම්බන්ධ නැව් 7ක් පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය කැරිබියන් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැව්වල පිහිටීම පෙන්වන සංඥා ක්‍රියාත්මක කර නොතිබූ බැවින් ඊයේ තෙක් ඒවා තිබූ ස්ථානයක් අනාවරණය වී තිබුණේ නැහැ.
අත්අඩංගුවට ගත් අනෙක් නැව් 5 මේ වන විට ඇමරිකානු ගල්ෆ් වෙරළ තීරය, වෙනිසියුලානු මුහුදු සීමාව සහ ස්කොට්ලන්තය ආශ්‍රිතව පවතිනවා.
ට්‍රම්ප් පනවා ඇති අවහිර කිරීම් නිසා දෙසැම්බර් මාසයේදී තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම පාහේ නැවතුනා.
ජනවාරි මාසයේදී ඇමරිකානු අධීක්ෂණය යටතේ යළි තෙල් අපනයනය ආරම්භ වුවද තෙල් බැරල් මිලියන ගණනක් තවමත් ගබඩාවල ඉතිරිව පවතිනවා.
තෙල් වෙළඳාමට සම්බන්ධ තවත් නැවු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු රජය අධිකරණ වරෙන්තු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Sagitta නම් නෞකාව ද පසුගිය දිනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Post Views: 12
Previous Post

“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

Next Post

ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

Editor TTV News

Editor TTV News

Next Post
ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

13 March 2026
අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

13 March 2026

පාසල් දරුවන්ට එල්ල වන ‘තාප කම්පන’ අවදානම

13 March 2026
දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

13 March 2026
අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved