• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතාලි හා රුමෙනියා රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි

9 January 2025
in දේශීය, පුවත්
ඉතාලි හා රුමෙනියා රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් විශාල පිරිසකගෙන් මුදල් වංචාකරනලද  ලද හම්බන්තොට සමරකොන්වැව  ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකු සල්ලි ලබාදුන් පිරිසකගේද මැදිහත්වීමෙන්  හම්බන්තොට මුලස්ථාන පොලිසිය විසින් පසුගිය 08 වනදා සවස අත්අඩංගුවට  ගෙන තිබේ.

විදේශ රැකියා ලබාගැනීම සඳහා  අදාල සැකකරු හට මුදල් ලබාදුන් හම්බන්තොට, වීරකැටිය, හුංගම, අම්බලන්තොට, සූරියවැව, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශයන්හි පදිංචි  08 දෙනෙකු පමණ හම්බන්තොට මූලස්ථාන පොලිසියට පසුගිය 08 වනදා වන විට පැමිණිලි කර තිබෙන බවයි පොලිසිය පවසා සිටියේ.

කෙසේ නමුත් මුදල් ලබාදුන් පිරිස සඳහන් කරන්නේ  දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් විශාල පිරිසකගෙන් අදාළ සැකකරු රට රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බවයි.

ජාවාරම්කරු විසින් විවිධ නම්වලින් පෙනී සිටිමින් ඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් එක්  අයෙකුගෙන් රුපියල් පනස් දහසේ සිට විවිධ ප්‍රමානයන්හි  මුදල් ලාබගනිමින් ටික දිනකින් ඔවුන්ගේ දුරකථන අංක බ්ලොක් කිරීමට කටයුතු කර ඇතිබව මුදල් ලබාදුන් පිරිස පවසා සිටිනවා , ඒ ආකාරයෙන් මස 09ක පමණ සිට අද දක්වා ඔහු විසින් එම ජාවාරම කර හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ තම බිරිද හා දරුවන් තිදෙනා  සමඟ සැඟව  සිටියදී මුදල් ලබාදුන් පිරිසක් පොලිසිය සමඟ ගොස්  මෙලෙස  ඔහුව අල්ලා  ගෙන තිබේ. එමෙන්ම අදාල සැකකරු දේපල සොරකමක් සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තු වී සිටි පුද්ගලයෙකුද වන බව පොලිසිය පවසා සිටියේය.

මේ වනවිටත් ඔහුට මුදල් ලබාදුන් පිරිස හම්බන්තොට පොලිසිය වෙත පැමිණිලි කිරීමට පැමිණෙන අතර ඒ ආකාරයෙන් මුදල් ලබාදුන් අය සිටිනම් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිලි කරන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 16
Previous Post

මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Next Post

පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි

පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025

Recent News

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved