• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි පැය 24 ට මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්

15 December 2025
in දේශීය, පුවත්
තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑමෙන් යළිත් දිවයිනට තද වැසි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටින්නේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30–40 අතර පවතින බව දැනුම් දී තිබෙනවා.

කළුතර සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50–55 දක්වා වැඩි විය හැකි බව සඳහන්.

මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Post Views: 9
Previous Post

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් වික්‍රමය

Next Post

යළිත් වාන් දොරටුවක් ඇරේ – විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දිමක්

Editor TTV News

Editor TTV News

Next Post
යළිත් වාන් දොරටුවක් ඇරේ – විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දිමක්

යළිත් වාන් දොරටුවක් ඇරේ - විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දිමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

1 March 2026
ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළේ  තෙල් මිල 10%කින් ඉහළට

ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල 10%කින් ඉහළට

1 March 2026
ඉරාන හිටපු ජනාධිපති  මහමුද් අහමදිනෙජාඩ්  ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

1 March 2026
සිම්බාබ්වේ පරදා  දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට  අපරාජිත ගමන තවදුරටත්

සිම්බාබ්වේ පරදා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට අපරාජිත ගමන තවදුරටත්

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසයේ ඉන්ධන මිල ඉහළට ඩීසල් සහ 92 පෙට්‍රල් මිලෙහි වෙනසක්

මාර්තු මාසයේ ඉන්ධන මිල ඉහළට ඩීසල් සහ 92 පෙට්‍රල් මිලෙහි වෙනසක්

1 March 2026
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved