• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

29 April 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන අභිමන් ජාතික සමුළුව අමතමිනි.

ව්‍යාපාරික ප්‍රජාවට මෙම විශ්වාසය සිය කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරන බව හෙතෙම පැවසිය.

ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් වෙනස්කම් සිදු කරමින් රට නිසි මාර්ගයට අවතීර්ණ කිරීමේ කාර්යට උර දුන් සියලු පාර්ශ්වයන්ට නිසි ගෞරවය හිමි වන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසරේ පළමු මාස 04 අවසානයේ දී (අප්‍රේල් 25 වන විට) ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 757,000 ඉක්මවා ගොස් ඇතැයි කියා සිටි අමාත්‍යවරයා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවීමට එය ප්‍රධාන සාධකයක් බව පැවසීය. එබැවින් මීට පෙර ක්‍රියාත්මක වූ සුපිරි ත්‍යාග හිමි කර ගත හැකි ගුවන්තොටුපොළ ලොතරැයියක් හඳුන්වා දීමට මෙය උචිත අවස්ථාව බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ඉදිරි මාස තුනක කාලය තුළ ආර්ථිකය තව දුරටත් ශක්තිමත් වන බවත් ජනතාවට තව දුරටත් ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වාසිය ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,965
Previous Post

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

Next Post

රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක

editor ttvnews

editor ttvnews

Next Post
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

රනිල් - සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ - මන්ත්‍රී තිස්ස අත්තනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved