• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවට සුනාමියක් ?

29 July 2025
in දේශීය, පුවත්
ලංකාවට සුනාමියක් ?
0
SHARES
259
VIEWS
Share on FacebookShare on Twitter

අද ( 29) උදෑසන අන්දමන් සහ නි‌කොබාර් දුපත් ආසන්නයේ බෙංගාල බොක්කේ රිකටර් පරිමාණ 6.3 ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූකම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති නමුත් කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළේ

ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිසාවෙන් ලංකාවේ කිලෝමීරට් 260කට ආසන්නයෙන් භුකම්පනයක් සාගරයේ සිද්ද වෙලා තිබෙනවා. එහි ප්‍රබලත්වය ලංකාවේ රික්ටර් පරිමාණ 6.6 ක් ලෙස සටහන් වෙලා තියෙනවා. නමුත් අද උදැසන 5.18 කට වගේ තමා සිදු වෙලා තිබෙන්නේ. මෙය සිදු වීමෙන් අනතුරුව පසු කම්පන සහ විශල කම්පනයක් සිදු වුණා. එම විශාල කම්පනය රික්ටර් මාපක 7ක පමණ ප්‍රමාණයෙන් යුත් එකක්. එය ලංකාවට ගොඩක් දුරින් ඔස්ටේලියාවට ත් ගිනිකොන දිසාවෙන් ගොඩක් දුරකින් මෙස සිදුව තිබෙන නිසා ලංකාවට කිසිදු බලපෑමක් නැ. මේ සම්බන්දයෙන් අවදානමක් තිබේ නම් කාලගුන දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා සහ දැනුවත් කිරිමේ ක්‍රමවේදයකට යනවා. මේ සම්බන්දයෙන් බිය විය යුතු නැති නිසා අපි මේ ගැන කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ.

Post Views: 260
Previous Post

හිස් වාචාල මිනිසුන්ට කැමති ඕනෑම විදියකට ඔබව මනින්න ඉඩ දෙන්න – ඩඩ්ලි

Next Post

උවමනාවට වඩා ඕනෑම නැති දේවල් ගැන දන්නවාද ?

Editor TTV News

Editor TTV News

Next Post
උවමනාවට වඩා ඕනෑම නැති දේවල් ගැන දන්නවාද ?

උවමනාවට වඩා ඕනෑම නැති දේවල් ගැන දන්නවාද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved