• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

ඉන්දියාවෙන් කැනඩාවට බරපතල අවවාදයක්!

18 October 2024
in විදෙස්
ඉන්දියාවෙන් කැනඩාවට බරපතල අවවාදයක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාව කැනඩාවේ සිය මහ ලේකම්වරයා ආපසු කැඳවීමට ඊයේ පියවර ගත්තා. සිය තානාපති නිලධාරීන්ට ආරක්ෂාව සැලසීම සඳහා කැනඩා ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි ඉන් දියාව සඳහන් කරන්නේ.

කාලිස්ථාන බෙදුම්වාදියකු වූ හර්දීප් සිං නිජ්ජර්ගේ ඝාතනය පිළිබඳ මීට කලකට පෙර ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික ආරවුලක් හටගත්තා. කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ චෝදනා කළේ එම සිද්ධියට ඉන්දියානු රජයට සම්බන්ධ ඒජන්තයන්ගේ සම්බන්ධයක් ඇති බවයි. කෙසේ වෙතත් එම චෝදනාව සඳහා ඔහු කිසිදු සාක්ෂියක් ප්‍රසිද්ධ කළේ නැහැ.

ඉන් අනතුරුව ගතවූ සමයෙහි කාලිස්ථාන විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී ම ඉන්දියානු විරෝධී උද්ඝෝෂණ කැනඩාවේදී පැවැත්වූවා. එක් අවස්ථාවක ඔවුන් ඉන්දිරා ගාන්ධි අගමැතිණියගේ ඝාතනය උත්කර්ශයට නැගුවා. තවත් අවස්ථාවක කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මාගේ අනුරූ පිළිස්සුවා. එහෙත් කැනඩාව ඒ පිළිබඳ කිසිදු පියවරක් ගත්තේ නැහැ.

පසුගිය ඉරිදා කැනඩා රජය ඉන්දියාවට දන්වා තිබුණේ කිසියම් පරීක්ෂණයකට අදාලව මහකොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි. මේ පරීක්ෂණය නිජ්ජර් ඝාතන සිද්ධිය බවයි විශ්වාස කෙරෙන්නේ. කැනඩාව පවසන්නේ තමන් ඉන්දියාවට අදාල සිද්ධිය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් ඉන්දියාව එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඉන්දියානු විදේශ අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටියේ කැනේඩියානු අගමැතිවරයා අභ්‍යන්තර දේශපාලන ගැටළු නිරාකරණය කරගැනීමට ඉන්දියාව පටලාගෙන තිබෙන බවයි. ඉන්දියාව විසින් තමන්ට අවශ්‍ය වූ කැනඩාවේ ජීවත්වන පුද්ගලයන් බාර දෙන ලෙස කළ ඉල්ලීම් කිහිපයක්ම කැනඩාව විසින් ප්‍රතික්ෂේප කළ බව ද ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා. ටෲඩෝගේ ඉන්දියානු විරෝධය ඉතා පැහැදිලි බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ.

තවද​, ඉන්දියාව මීටත් වඩා තදබල පියවර ගැනීමට වුවද පසුබට නොවන බවත් එරට විදේශ අමාත්‍යංශය කියා සිටියා.

[asian mirror]

Post Views: 18
Previous Post

ඉන්දීය රජය පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් බවට පත්කරයි

Next Post

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved