• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
in දේශීය, පුවත්
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමේ කටයුතු වෙනුවෙන් ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහනදායී මූල්‍ය පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය සංවිධානය කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමින් ඇය මේ බව පැවසුවාය. තිරසාර සංවර්ධනයක් කරා යන මෙරට ගමනේදී ඉන්දියාව සමීපතම අසල්වැසියා ලෙසත්, වැදගත් හවුල්කරුවෙකු ලෙසත් ලබාදෙන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව ඇය එහිදී අවධාරණය කළාය.
පසුගිය කාලසීමාව තුළ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ අයුරු සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවේදී ඉන්දියාව ක්‍රියාත්මක කළ “සාගර බන්ධු” සහන මෙහෙයුම සහ දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. බලශක්තිය, වෙළඳාම, ඩිජිටල් පරිවර්තනය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි බහුවිධ අංශ ඔස්සේ මෙම හවුල්කාරිත්වය පුළුල් වී ඇති අතර, ඉන්දියානු ව්‍යාපාරිකයින්ට සහ සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා තවදුරටත් වැඩිදියුණු කරන බව ද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට එක්වූ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දුන්නේ දෙරට අතර සබඳතාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය විශේෂ සහෝදරත්වයක් බවයි. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති බවත්, පුද්ගල සබඳතා වත්මන් කාලය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. උත්සවය අතරතුර ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව සහ “Port of Call” ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.
Post Views: 1
Previous Post

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Next Post

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

Editor TTV News

Editor TTV News

Next Post
සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශම්මි ගෙදර යනු!

ශම්මි ගෙදර යනු!

27 February 2026
හරීන්ට ලැබුණු  ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

හරීන්ට ලැබුණු ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

27 February 2026
විවිධ මත්ද්‍රව්‍ය සමඟ  පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු අම්බලන්ගොඩදී කොටු වෙයි

විවිධ මත්ද්‍රව්‍ය සමඟ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු අම්බලන්ගොඩදී කොටු වෙයි

27 February 2026
වයස 18ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  පෝලන්තය සූදානම් වෙයි

වයස 18ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පෝලන්තය සූදානම් වෙයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශම්මි ගෙදර යනු!

ශම්මි ගෙදර යනු!

27 February 2026
හරීන්ට ලැබුණු  ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

හරීන්ට ලැබුණු ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved