ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදි ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි ශ්‍රි ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ඳසහන් කරයි.
ඒ් වෙනුවෙන් වූ කටයූතු මේ වන විට සැලසුම් කරමින් පවතින බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දිය සංචාරයේදි නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළේය.
නරේන්ද්‍ර මෝදි මහතා අවස්ථා දෙකකදි ශ්‍රි ලංකවේ සංචාරයක නිරත වි තිබේ. ඒ් 2015 වසරේදි හා 2017 වසරේදිය.