• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දු-පකිස්තාන ‘පසමිතුරු සටනට’ අවසර!

ජනපති අනුරගේ මැදිහත්වීමෙන් අර්බුදය විසඳෙයි - පෙබරවාරි 15 කොළඹදී මහා තරගය.

10 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉන්දු-පකිස්තාන  ‘පසමිතුරු සටනට’ අවසර!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ වඩාත්ම උණුසුම් පුවත බවට පත්වූ ඉන්දු-පාකිස්තාන තරගය සඳහා පාකිස්තාන රජයේ නිල අනුමැතිය ලැබීමත් සමඟ, ඉන්දියාව සහ මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ටිකට්පත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට කොළඹට එන ගුවන් ගාස්තු සාමාන්‍ය මිල මෙන් තෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරා මෙම තරගයට සහභාගී වීම පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබූ අතර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය වෙනස් විය. ලංකාවේ ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයට ඉන්දු-පකිස්තාන තරගයකින් ලැබෙන දායකත්වය සලකා ජනපති කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින්, ක්‍රීඩාවේ ජීවගුණය උදෙසා තරගයට එක්වන ලෙස පාකිස්තාන රජය සිය කණ්ඩායමට උපදෙස් දී තිබේ. ඒ අනුව දෙරට අතර මහා සංග්‍රාමය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Post Views: 1
Previous Post

අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ගුරු උපදේශක අල්ලස් දැලේ!

Next Post

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!

Editor TTV News

Editor TTV News

Next Post
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ  නව පනත් කෙටුම්පත්  පාර්ලිමේන්තුවට!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

10 February 2026
ගොවියාත්, පාරිභෝගිකයාත්  සුරක්ෂිත කිරීමට  රජයෙන් වැඩපිළිවෙළ රැසක්

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved