• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දු – පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිගේ මැදිහත්වීමෙන් තරගය තහවුරු වෙයි

10 February 2026
in දේශීය, පුවත්
ඉන්දු – පාකිස්තාන තරගයට  විශේෂ ආරක්ෂාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 15 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්තාන විස්සයි 20 ක්‍රිකට් තරගය සඳහා උපරිම ආරක්ෂාව සපයන බවත්, ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළේය. කලාපීය දේශපාලන ගැටලු හේතුවෙන් මෙම තරගය පැවැත්වීම අවිනිශ්චිත මට්ටමක පැවති නමුත්, ශ්‍රී ලංකා රජය සහ ජනාධිපතිවරයා මැදිහත් වී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව තරගය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කරගෙන තිබේ.
රටවල් අතර සහයෝගීතාවය සහ මිත්‍රත්වය වර්ධනය කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මැදිහත්කරු ලෙස කටයුතු කිරීම රජයේ අගය කිරීමට ලක්විය. ICC ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව මෙම තරගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ක්‍රීඩා ලෝලීන් විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ලංවිම බෙදා වෙන්කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනක: දිවයිනම අඳුරේ වැසීමේ තර්ජනයක්

Next Post

2025 රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන රාත්‍රිය අද අරලියගහ මන්දිරයේදී

Editor TTV News

Editor TTV News

Next Post
2025 රාජ්‍ය නාට්‍ය උලෙළේ  සම්මාන රාත්‍රිය අද  අරලියගහ මන්දිරයේදී

2025 රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන රාත්‍රිය අද අරලියගහ මන්දිරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved