• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දු – පාකිස්තාන updates

7 May 2025
in පුවත්, විදෙස්
ඉන්දු – පාකිස්තාන updates
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ.

ඊයේ (6) මැදියම් රැයේ සිට එල්ලකළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය පවසයි.

ඒ අතර ළමුන්ද සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙලූ බවත්, ඉන්දීය ප්‍රහාරයට නිසැක ලෙස ප්‍රතිචාර දක්වන බවත් පාකිස්තාන හමුදාව අවධාරණය කර ඇත.

ඉන්දිය හමුදාව මෙම මෙහෙයුම “ඔපරේෂන් සින්දූර්” ලෙස නම්කර තිබේ.

මෙම ප්‍රහාර මාලාව පාකිස්තාන කාෂ්මීරයේ නිශ්චිත ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කළ බව ඉන්දියාව පවසයි.

කෙසේ වෙතත් පාකිස්තානය පවසන්නේ, එම ප්‍රහාරයෙන් ඉස්ලාමීය දේවස්ථාන සහ සිවිල් වැසියන්ට දැඩි හානි සිදුවී ඇති බවයි.

ඉන්දීය ප්‍රහාරය නිර්දය ලෙස යුද ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්වූ පාකිස්තාන හමුදා ප්‍රකාශක අහමඩ් ෆරීෆ් චවුද්රි ඊට නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානයට ඇති අයිතිය අවධාරණය කර ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වන අහමඩ් ෆරීෆ්,

“ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්තානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීමට අපි අපේ සන්නද්ධ හමුදා, ගොඩබිම් හමුදා සහ ගුවන් හමුදාවන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාවට අයත් රෆාල් වර්ගයේ ප්‍රහාරක යානා 03ක්, එස්.යු. 30 ප්‍රහාරක යානයක් සහ මිග් 29 ප්‍රහාරයක යානයක් මෙන්ම ඩ්‍රෝන යානයක්ද බිම හෙලීමට ඔවුන් සමත් වුණා” යනුවෙන් පැවසීය.

පාකිස්තානය විසින් ඉන්දීය ගුවන්යානා පහක් මේ වනවිට වෙඩිතබා බිමහෙලා ඇති බව පාකිස්තාන හමුදා ප්‍රකාශකයා පවසයි.

කෙසේ වෙතත් ඉන්දීය රජය මේ බව තහවුරු කර නොමැත.

මෙවන් පසුබිමක ජම්මු කාෂ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගම්මානයකට කඩාවැටී තිබු ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක සුන්බුන්වල දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

පාකිස්තාන හමුදාව ඉන්දීය කාෂ්මීරයේ දේශසීමා ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර ඉල්ලකර ඇති බවත්, එහිදී සිවිල් වැසියන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 48 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය පොලීසිය සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි සඳහන් කළේ පෙහෙල්ගාම් ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි සේවාවන් තහවුරු කර ඇති බවය.

පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියක් බවත්, ඉන්දියාව මෙම ප්‍රහාර දියත් කළේ දේශසීමාව හරහා එල්ලවන ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට බවත් ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

  • අද දෙරණ
Post Views: 35
Previous Post

විපක්ෂයේ සියලු බලවේගවලට නායකත්වය දෙන්න සජිත් සූදානමින්

Next Post

කොළඹ පුරපති පුටුව කාටද?

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පුරපති පුටුව කාටද?

කොළඹ පුරපති පුටුව කාටද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved