8 September 2024
#පුවත් #විදෙස්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියයයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කල හෙළිකොප්ටර් යානාව ඊයේ (19) අනතුරකට ලක්ව ඇති අතර එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *