• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන පාලනය ක්‍රමානුකූලව මර්දනය කරනවා බටහිර ආසියාවේ නව සන්ධාන ගොඩනගනවා

නෙතන්යාහු

1 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහිව දියත් කර ඇති ඒකාබද්ධ යුද මෙහෙයුම් හරහා එරට ඉස්ලාමීය පාලනය “ක්‍රමානුකූලව මර්දනය කරමින්” පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඊයේ (31) ප්‍රකාශ කළේය. යුදෙව්වන්ගේ ‘පේසැක්’ (Pesach) උත්සවයට පෙර ජාතිය අමතමින් ඔහු අවධාරණය කළේ ඊශ්‍රායලයට එල්ල වී ඇති පැවැත්ම පිළිබඳ තර්ජන මේ හරහා ඉවත් වෙමින් පවතින බවයි.
අමෙරිකාව සමඟ එක්ව දියත් කරන මෙම මෙහෙයුම් හරහා දශක ගණනාවක් තිස්සේ “අමෙරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය” යනුවෙන් හඬ නැගූ ත්‍රස්තවාදී පාලනය අඩපණ කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. “අද හෝ හෙට ඉරාන පාලනය බිඳ වැටෙනු ඇති” බවත්, ඉරානයෙන් එල්ල වන පොදු තර්ජනයට එරෙහිව කලාපයේ වැදගත් රටවල් සමඟ ඊශ්‍රායලය නව සන්ධාන ගොඩනගමින් සිටින බවත් ඔහු පැවසීය.
මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම්වලදී මියගිය සෙබළුන් වෙනුවෙන් ඔහු ශෝකය පළ කළ අතර, මෙම ජයග්‍රහණ “වේදනාකාරී පිරිවැයක්” (Painful costs) දරා ලබාගත් ඒවා බව ද සිහිපත් කළේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන්, බැලැස්ටික් මිසයිල සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සැපයීම වැනි ක්‍රියා හරහා ලෝකයටම එල්ල වූ තර්ජනය දැන් අවසන් වෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික ඉහළට

Next Post

ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
මත්පැන් ස්කාගාරයක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන් 7  දෙනෙකුට බඹර ප්‍රහාරයක්

මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුට බඹර ප්‍රහාරයක්

1 April 2026
Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved