• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයෙන් පිටවන විෂ දූෂක දශක ගණනාවක් පවතිනු ඇතැයි අනාවැකි ටෙහෙරානයට ‘කළු වැසි’ ඇද හැලෙයි

15 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයෙන් පිටවන විෂ දූෂක දශක ගණනාවක් පවතිනු ඇතැයි අනාවැකි ටෙහෙරානයට ‘කළු වැසි’ ඇද හැලෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල හමුදා අතර පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් පරිසරයට මුදා හැරෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ ඉදිරි දශක කිහිපය පුරාම බලපෑම් එල්ල කරනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම පසුගිය මාර්තු 8 වනදා ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ටෙහෙරාන් අගනුවර තෙල් ගබඩා සහ පිරිපහදු ගිනි ගැනීමට ලක්වීමත් සමඟ, ඉන් නිකුත් වූ කළු දුමාරය වර්ෂාව සමඟ මිශ්‍ර වී නගරයට ‘කළු වැසි’ (Black rain) ඇද හැලී තිබේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මිසයිල සහ බෝම්බ පිපිරීමේදී වාතයට, පසට සහ ජලයට කැඩ්මියම්, ක්‍රෝමියම්, නිකල් සහ ඊයම් වැනි බැර ලෝහ විශාල වශයෙන් එකතු වන බවයි. මෙම විෂ දූෂක පෙනහළු සහ ශ්වසන පද්ධතියට මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියටම දීර්ඝකාලීන තර්ජනයක් වන බව බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෙජාත් රහ්මේනියන් (Nejat Rahmanian) ඇතුළු පිරිස පෙන්වා දෙති. මෙම තත්ත්වය මීට වසර 35කට පෙර ඉරානය අත්විඳි පාරිසරික විනාශයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 3
Previous Post

දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් – එක්සත් ජාතීන්ගේ නව සම්මුතියකට ශ්‍රී ලංකාව මේ සතියේ අත්සන් තැබීමට සූදානම්

Next Post

Edge of Life වැඩසටහන වෙනුවෙන් Property Finder සමූහයෙන් ඩිරාම් මිලියන 5ක පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක්  යුධ නැව් එවීමටත් සූදානමක්?

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක් යුධ නැව් එවීමටත් සූදානමක්?

15 March 2026
ලෙබනනය සමඟ සාකච්ඡා සහ මිසයිල හිඟය පිළිබඳ වාර්තා ඉශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

ගාසා මරණ සංඛ්‍යාව 72,239 දක්වා ඉහළට: සටන් විරාමයෙන් පසුවත් මරණ 663ක්

ලෝක තෙල් මිල තවදුරටත් ඉහළට හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් සැපයුම අඩාල වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක්  යුධ නැව් එවීමටත් සූදානමක්?

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක් යුධ නැව් එවීමටත් සූදානමක්?

15 March 2026
ලෙබනනය සමඟ සාකච්ඡා සහ මිසයිල හිඟය පිළිබඳ වාර්තා ඉශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

ලෙබනනය සමඟ සාකච්ඡා සහ මිසයිල හිඟය පිළිබඳ වාර්තා ඉශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved