• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

2 April 2026
in පුවත්, විදෙස්
ඉරාන විරෝධතාවලට  සම්බන්ධ වූ පුද්ගලයෙකුට  මරණ දඬුවම ක්‍රියාත්මක කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය සහ බාහිර හමුදා තර්ජන මධ්‍යයේ වුවද, එරට අභ්‍යන්තරයේ පසුගිය ජනවාරි මාසයේ පැවති රජයට විරුද්ධ විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට අද (02) මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව ඉරාන අධිකරණ පුවත් සේවයක් වන මිසාන් (Mizan) වාර්තා කළේය. ඉරාන ඉතිහාසයේ දරුණුතම මර්දනයක් එල්ල වූ මෙම විරෝධතාවලට අදාළව දඬුවම් ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස මෙය හඳුන්වා දී ඇත.
මරණ දඬුවම නියම වූ අමීර්හොසේන් හතාමි (Amirhossein Hatami) නමැති පුද්ගලයාට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ටෙහෙරාන් නුවර පිහිටි රහසිගත හමුදා මධ්‍යස්ථානයකට ඇතුළු වී එයට හානි කර ගිනි තැබීමයි. එමෙන්ම එහි තිබූ අවි ආයුධ පැහැර ගැනීමට උත්සාහ කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය. ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි (Amir Hatami) විසින් සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට සූදානම් වන ලෙස සිය හමුදාවන්ට අණ කර ඇති පසුබිමක, රජයට විරුද්ධ අභ්‍යන්තර කැරලි මැඩපැවැත්වීමට ඉරාන රජය මෙලෙස දැඩි පියවර ගනිමින් සිටී. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 35ක් සාකච්ඡා පවත්වන මොහොතක, ඉරානය තුළ මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මානුෂීය සංවිධානවල දැඩි අවධානයට ලක්වනු ඇත. පසුගිය මාසයේදී ඉරාන අධිකරණ නියෝජ්‍ය ප්‍රධානී හම්සේ කලීලි (Hamzeh Khalili) ප්‍රකාශ කළේ ජනවාරි විරෝධතාවලට අදාළ නඩු කටයුතු අවසන් කර ඇති බැවින් ඒවායේ දඬුවම් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.
Post Views: 3
Previous Post

වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

Next Post

WindForce සමාගමෙන් රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුවක්

Editor TTV News

Editor TTV News

Next Post
WindForce සමාගමෙන්  රුපියල් බිලියන 4 ක හරිත  බැඳුම්කර නිකුතුවක්

WindForce සමාගමෙන් රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved