• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට

7 February 2026
in දේශීය, පුවත්
ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු  සිය ගණනක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) දිනය තුළ පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 524 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව නිල නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙයුමේදී අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු ද, වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇත. රථවාහන පාලනය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, බීමත් රියදුරන්ට අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

‘දිට්වා’ නිසා අසරණ වූ දරුවන් 103ක්

Next Post

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු  සිය ගණනක් අත්අඩංගුවට

ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට

7 February 2026
‘දිට්වා’ නිසා අසරණ වූ  දරුවන් 103ක්

‘දිට්වා’ නිසා අසරණ වූ දරුවන් 103ක්

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved