• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
in දේශීය, පුවත්
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

‘අද දෙරණ’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව පවතින බවය.

“ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. ඒ නිසා වීසා කල් ඉකුත් වුණත් රටට ඇතුළු වෙන්න අවසර දෙන්න ටිකට් පත් නිකුත් කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තියෙනවා. 

ඊයේ දිනයේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණියා, ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි කියලා. ඒ අනුව අපි කයිරෝවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවා. දේශසීමා හරහා යන්න අවසර දෙන්න කියලා අපි දැනුම් දුන්නා. මම හිතනවා ඉදිරි දිනවල ලාංකිකයින් මේ වගේ ලංකාවට යන්න බලාපොරොත්තු වෙයි කියලා. ඒ සියලුමදෙනාට තානාපති විදියට උදව් කරන්න කැමතියි. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු වුවත් අපි තානාපති කාර්යාලය විවෘතව තබා තියෙනවා මෙවැනි අයට උදව් කිරීම සඳහා.”

Post Views: 4
Previous Post

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

Next Post

හල්ලොලුවට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved