• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

ඊශ්‍රායල් – හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ

27 November 2024
in විදෙස්
ඊශ්‍රායල් – හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අලුයම 4 ට බලාත්මක විය.

සටන් විරාම ගිවිසුම ඊශ්‍රායලය, ප්‍රංශය සහ ඇමෙරිකාවේ විසින් ඊයේ(26) නිවේදනය කරනු ලැබුවේය. සටන් විරාම ගිවිසුමට ඊශ්‍රායල ජාතික ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 කගේ අනුමැතිය හිමිවුණු අතර එක් අමාත්‍යවරයකු ඊට විරෝධය පළ කළේය.

සටන් විරාම ගිවිසුමට දින 60 ක සංක්‍රාන්ති කාලයක් ඇතුළත්ව ඇත. එම කාලයේදී ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයෙන් ඉවත් වනු ඇති අතර ලෙබනන හමුදාව 5000 ක පමණ භට පිරිසක් ඊශ්‍රායල දේශ සීමාවේ ස්ථාන ගත වෙමින් මුර පොළවල් 33 ක් පිහිටුවීමට නියමිතය.

එම කාලය තුළදී හිස්බුල්ලා සටන්කාමීන් දකුණු ලෙබනනයෙන් ඉවත් වී හිස්බුල්ලා සංවිධානයේ මුරපොළවල්ද දකුණු ලෙබනනයෙන් ඉවත් කරගනු ඇත. කෙසේ නමුත් සටන් විරාම ගිවිසුමත් සමඟ ඇමෙරිකාවේ තවත් ලිපියක්ද නිකුත් කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරනු ලැබුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට සම්පූර්ණ අයිතිය තිබෙන බවට එහි සඳහන්ව තිබිණි.

අවසන් ගිවිසුම දැක නැති වුවත් සටන් විරාම ගිවිසුමට එකඟ වන බවත් ඊශ්‍රායලය ගිවිසුමට අත්සන් තැබූ එය සමාලෝචනය කිරීමෙන් පසු ලෙබනන බලධාරීන් එකඟ වූ සහ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශකල කොන්දේසි අතර ගැලපීමක් තිබේදැයි විමසා බලන බවත් හිස්බුල්ලා දේශපාලන මණ්ඩලයේ උප සභාපති මහමුද් ඛමාති ප්‍රකාශ කළේය.

Post Views: 21
Previous Post

බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි

Next Post

කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි

Editor TTV News

Editor TTV News

Next Post
කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි

කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025

Recent News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved