උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර මින් පවසා තිබෙනවා
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැවතිය හැකි බව එම නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙන්නේ මේ පිළිබඳ අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි.