• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උතුරු කොරියාවෙන් Squid Game නැරඹූ පාසල් සිසුන්ට මරණ දඬුවම

ඇම්නෙස්ටි වාර්තාවකින් බරපතල තොරතුරු හෙළි වෙයි

8 February 2026
in පුවත්, විදෙස්
උතුරු කොරියාවෙන් Squid Game නැරඹූ පාසල් සිසුන්ට මරණ දඬුවම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2026 වසරේදී නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, දකුණු කොරියානු ‘Squid Game’ ටෙලි නාට්‍යය නැරඹූ සහ බෙදාහැරීමේ නිරත වූ පාසල් සිසුන් ඇතුළු පිරිසකට උතුරු කොරියානු බලධාරීන් විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. දකුණු කොරියානු සංස්කෘතිය සහ මාධ්‍ය නිර්මාණ වැළඳ ගැනීම “ප්‍රතිගාමී මතවාදයක්” ලෙස සලකන කිම් ජොන් උන් පාලනය, 2020 වසරේදී පැනවූ දැඩි මර්දනකාරී නීති යටතේ මෙලෙස ප්‍රසිද්ධියේ මරණ දඬුවම් පමුණුවන බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ධනවත් පුද්ගලයන්ට අල්ලස් ලබාදී මෙවැනි දඬුවම්වලින් බේරීමට අවස්ථාව පැවතියද, කිසිදු වත්කමක් නොමැති දිළිඳු පවුල්වල දරුවන්ට සහ තරුණයන්ට මෙලෙස උපරිම දඬුවම් විඳීමට සිදුව ඇති බවත්, මරණ දඬුවම් ක්‍රියාත්මක කරන අයුරු අනිවාර්යයෙන්ම නරඹන ලෙස පාසල් සිසුන්ට බල කර ඇති බවත් එමඟින් අනාවරණය කර ඇත.

Post Views: 4
Previous Post

33 වන ‘කලා පොළ’ අද කොළඹදී

Next Post

රේඩියෝ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
රේඩියෝ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රේඩියෝ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

28 March 2026
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

28 March 2026
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved