• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා

11 November 2024
in දේශීය
උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ ආරක්ෂක හේතූ මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් යළි ඔවුන් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුන් නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් බව ඊයේ(10දා) වව්නියාවේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය සැප්තැම්බර් මාසයේ 21 වැනිදා අපේ රටේ දේශපාලනයේ තියුණු තරගයක් මතුවෙලා තිබුණා. ඒ ජනාධිපති ඡන්දයේදී හිටපු ජනාධිපතිතුමා වව්නියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දේදි විපක්ෂනායකතුමත් මේ වව්නියාවට ආවා. දැන් මේ ඡන්දෙට එනවාද? නෑ. ඇයි ඒ ? ඒ අය ඒ අයව දිනවන්න විතරයි ඡන්දේ කරන්නේ.

පසුගිය ජනාධිපති ඡන්දේදී වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව 21,000ක් අපිට ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න ඒක විශාල පිටිවහල් වුනා. ඒත් එදා අපි වන්නි දිස්ත්‍රික්කය පරාදයි.

අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා. විවිධ කුල බෙදීම් තියෙනවා. අපේ රටට ඉදිරියට යන්න බෑ මේ විදියට බෙදිලා.  අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම්  අවසන් කිරීමයි. කතා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව, තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාවගේ බෙදුණු යුගය අපි අවසන් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර ලෙස දේශපාලන මතවාදයක් ලෙස , දේශපාලන ව්‍යාපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ.

උතුරේ ජනතාවට හිමි ඉඩම් විවිධ ආරක්ෂක හේතූන් මත පවරාගෙන තිබෙනවා.එම ඉඩම් යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ විරෝධයක් එයිද? නෑ ඔවුන් අපිව විශ්වාස කරනවා. එහෙමයි මේ රට ගොඩනැගෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා යුද්ධයක් තිබුණා, විශාල විනාශයක් සිදු වුණා. ඒත් දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීම සඳහා පියවර ගන්න ලෑස්තියි.

දකුණ විරුද්ධ වෙයිද? නෑ. සමගි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි ? බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන්වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට වෙන වෙනම ප්‍රශ්න දිහා බලන්නේ. දැන් අපි එකතුවෙලා ඉන්නේ. ”

Post Views: 33
Previous Post

සරසවි සිසුන් හා උසස් පෙළ සිසුන් සඳහා මැතිවරණ කොමිසම ගත් තීරණය

Next Post

මහ මැතිවරණයේදී වර්ණ ගන්වන ඇඟිල්ල වෙනස් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මහ මැතිවරණයේදී වර්ණ ගන්වන ඇඟිල්ල වෙනස් කරයි

මහ මැතිවරණයේදී වර්ණ ගන්වන ඇඟිල්ල වෙනස් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved