• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උසස් අධ්‍යාපන දැවැන්තයා EDEX Expo 2024 මෙවර 20 වැනි වරටත් කොළඹ දි හා මහනුවර දි

31 January 2024
in පුවත්, ව්‍යාපාර
උසස් අධ්‍යාපන දැවැන්තයා EDEX Expo 2024 මෙවර 20 වැනි වරටත් කොළඹ දි හා මහනුවර දි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පැරණිතම හා දැවැන්තම උසස් අධ්‍යාපනික, වෘත්තිය මාර්ගෝපදේශණ, පුහුණු හා ව්‍යවසායකත්ව ප්‍රදර්ශණය හා රැකියා වෙළෙඳ පොළ වන EDEX Expo මෙවර 20 වැනි වරටත් කොළඹ හා මහනුවර කේන්ද්‍රගතව පැවෙත්විමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මෙවර EDEX Expo 2024 හි , කොළඹ ප්‍රදර්ශණය හා රැකියා වෙළෙඳ පොළ ,මෙම පෙබරවාරි 9 දා සිට 11 දා දක්වා, දිනපතා උදේ 9.30 සිට සවස 6.00 දක්වා, කොළඹ, ලේක් හවුස් අසල, ශ්‍රී ලංකා ප්‍රදර්ශණ හා සමිමේලන මධ්‍යස්ථානයේත්, මහනුවර ප්‍රදර්ශනය, පෙබරවාරි 17 දා සිට 18 දා දක්වා, දිනපතා උදේ 10.00 සිට සවස 6.00 දක්වා, මහනුවර සීටි සෙන්ටර් හිදිත් පැවෙත්වේ.

මෙවර EDEX Expo 2024 ජපාන තානාපති Kirabato Kashibuti විසින් උත්සවාකාරයෙන් විවෘත කිරිමට නියමිතය.

මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ තාරුණ්‍යයය තිරසාර සංවර්ධනය හා සැබැදි අධ්‍යාපණික ප්‍රවේශයන්ට දිරි ගන්වමින් දැවැන්ත විශේෂාංග රැසක් අන්තර්ගත කිරිමට ප්‍රදර්ශනයේ තිරසාරත්වය ඒකකය වන EDEX Think Green කටයුතු සුදානම් කර තිබිමයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්ම කාලගුණික -දේශගුණික විපර්යාස විදහා දැක්වෙන ඔරලෝසුව මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අංගයක් ලෙස එක් කිරිමට නියමිතය.

‘මෙය නිකමිම නිකමි කාලගුණික -දේශගුණික විපර්යාස විදහා දැක්වෙන ඔරලෝසුවක් පමණක් නොවේ. මෙම ගින් අප අරුත් ගන්වන්නන්ට අදහස් කරන්නේ තිරාසාර සංවර්ධනය වෙනුවෙන් ලොව අප සියළු දෙනා අත් වැල් බැද ගත යුතු බව,’ යැයි EDEX Think Green සදහන් කරයි.

ඒ සමගින් කිසිදු මහන්සියකින් හෝ මානසික පිඩාවකින් තොරව ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් ප්‍රදර්ශනයේ කටයුතු වලට සහභාගිවිමට ඉඩ කඩ සලසවමින් EDEX Expo 20 වැනි සංවත්සරය පෙර දැරි කර නවීනතම තාක්ෂණික අංගෝපාංග රැසක්ම මෙවර ප්‍රදර්ශනයට එක් කර ඇත.

ඒ අනුව ප්‍රමුඛ පෙලේ දෙස් විදෙස් උසස් අධ්‍යාපණ හා විශ්ව විද්‍යාල රැසක්ම මෙවර ප්‍රදර්ශණය සදහා අධ්‍යාපණික කුට් දැනටමත් වෙන් කර ඇති බව ද සංවිධායක මඩුල්ල පවසයි.
කොළඹ ප්‍රදර්ශනය අධ්‍යාපණික හා වෘත්තිය මාර්ගෝපදේශණ පුහුණු හා ව්‍යවසායකත්ව සේවා සලසන කුට් 97 ක් සහ විදේශීය අධ්‍යාපන සැපයුම් කුටි 35 කින් සමන්විතය. මහනුවර අදියර සදහා දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම් කුටි 60 ක් දැනටමත් සිය සේවාවන් සැපයිමට ලියාපදිංචිව ඇත.ඒ අතරේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්ථානය, ඉන්දියාව සහ චීනය යන රටවල සෘජු විශ්ව විද්‍යාල ද අන්තර්ගතය.

මෙවර ප්‍රදර්ශනයේ ජාත්‍යන්තර අධ්‍යාපණික හවුල්කරු ලෙස පාකිස්ථාන උසස් අධ්‍යාපණ කොමිසම එක්ව සිටි.

මෙවර EDEX Expo 2024 ප්‍රදර්ශනය සදහාම සුවිහේෂි වු අධ්‍යාපණික ශිෂ්‍යත්ව අර්ධ ශිෂ්‍යත්ව සමගින් වෙනත් උසස් අධ්‍යාපණ හා රැකියා වෙළෙඳ පොළ වරප්‍රසාද රැසක්ම මෙම අධ්‍යාපණික කුට් හරහා ලබා ගැනිමට අවස්ථාව සලසා දි ඇත.

ඒ අනුව, එකම ස්ථානයකදි දැයේ දුවා දරුවන්ට තමන්ගේ අනාගත වෘත්තිය ජිවිතයට අවශ්‍ය සුදුසුකම් හා කුසලතා සපුරා ගැනිමට අවශ්‍ය නිවැරදි මඟ පෙන්විම හා මාර්ගෝපදේශනය මෙම ප්‍රදර්ශනයේදි ලබා ගැනිමට හැකියාව ලබා දි ඇත.

මේ බව සදහන් කරමින් ,මෙවර EDEX Expo 2024 ව්‍යාපෘතියේ සභාපතිත්වය උසුලන නදුන් හෙට්ටිආරච්චි පවසා සිටියේ EDEX Expo 2024 යනු අධ්‍යාපණික ප්‍රදර්ශනයකින් ඔබිබට ගිය දැයේ දුවා දරුවන් අනාගත වෘත්තිය අවශ්‍යතා සදහා පෙළඹවිමක් ඇති කරවන කදිම උත්ප්‍රේරකයක් වන බවයි.

“EDEX Expo යනු අධ්‍යාපනික ප්‍රදර්ශනයකට වඩා වැඩි දෙයක්; එය සම්ප්‍රදාය අතික්‍රමනය කිරිම සඳහා උත්ප්‍රේරකයකි. දේශගුණික ඔරලෝසුව සමඟින්, අපි සංවාද ඇති කිරීම, කුතුහලය අවුලුවාලීම සහ දේශගුණ අර්බුදය හමුවේ ධනාත්මක වෙනසක නියෝජිතයන් බවට පත් කිරීමට තරුණයින් පෙළඹවීම අපගේ අරමුණයි. .”යනුවෙන් ඔහු සදහන් කළේය.

EDEX රැකියා පොළ සහ වෘත්තිය මාර්ගෝපදේශණ සේවාව EDEX Expo හි ප්‍රධාන අංගයක් ලෙස ‍මෙවර එක් කර ඇත. EDEX Careers නම් වු, මෙම විශේෂාංගය මගින් මනෝමිතික පරීක්ෂණ සඳහා ප්‍රවේශය සපයන අතර, එය දිවයිනේ ප්‍රමුඛපෙලේ වෘත්තීය මාර්ගෝපදේශන උපදේශකයින් විසින් පරිපාලනය කරනු ලැබේ.

සිසුන් සහ රැකියා අපේක්ෂකයින් ඇතුළුව සියලුම වයස්වල පුද්ගලයින්ට මෙමගින් දෙස් විදෙස් ශ්‍රම වෙළෙඳ පොළ පිළිබඳ අවශ්‍ය කරන ඇගයීම් ලබා දෙමින් ඔවුන්ගේ ශක්තීන් සහ මනාපයන් අනුව සකස් කරන ලද වඩාත් සුදුසු සහ තෘප්තිමත් වෘත්තීය මාර්ගය හඳුනා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සපයයි.

තවද, EDEX Careers විසින් ප්‍රදර්ශනය අතරතුර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, බලපෑම් කණ්ඩායම් සහ අදාළ විෂය කේෂේත්‍රවල ප්‍රධාන විද්වතුන්ගේ දේශණ හා ඉදිරිපත් කිරිමි ඇතුළත් නොමිලේ සම්මන්ත්‍රණ ද සංවිධානය කර ඇත.

මෙම සම්මන්ත්‍රණ සැලසුම් කර ඇත්තේ රටේ තරුණ තරුණියන් අතර නැගී එන දක්ෂයින් දිරිගැන්වීම සහ දැනුවත් කිරීම සඳහා ය. මීට අමතරව, රැකියා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනවල නියෝජිතයින් ඇතුළත් වන අතර, ඔවුන් ස්ථානීය සම්මුඛ පරීක්ෂණ සහ ක්ෂණික බඳවා ගැනීමේ අවස්ථා ලබා දෙනු ඇත.

EDEX Expo 2024 හි “රැකියා වෙළෙඳ පොළ සහකරු” ලෙස සම්පත් බැංකුව සම්බන්ධ වීමත් සමඟ මෙම වසරේ බැංකු අංශයෙන් කැපී පෙනෙන උනන්දුවක් ඇති ව ඇත.

EDEX Expo ව්‍යවසායකත්ව අංශය විසින් “The Entrepreneurs Arena” ඉදිරිපත් කරනු ඇති අතර, අභිප්‍රේරණය, ආරම්භක ක්‍රියාවලිය පිළිබඳ මගපෙන්වීම, තාක්ෂණික නිපුණතා සහ දැනුවත් කිරීම් ඇතුළුව තේමා කිහිපයක් මුල් කර ගනිමින් ව්‍යවසායකත්වය පිළිබඳ සාකච්ඡා සැසි මෙහිදි පවත්වනු ඇත.

අනාගත ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර අදහස් යථාර්ථවාදී යෝජනා බවට පරිවර්තනය කිරීමට උපකාර කිරීමේ අරමුණින් මෙම ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබේ.

ජාතික ව්‍යපාර සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන දිවයිනේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන හා ඒ හා අනුබද්ධිත සේවාවන් පිළිබඳව මේ යටතේ පුළුල් දැනුමක් අවබෝධයක් ලබා ගැනිමටද මෙහිදි අවස්ථාව උදා කර දි ඇත.

එසේම Hatch ආයතනයද ඒකාබද්ධ කර ගනිමින් නිර්මාණාත්මක සහයෝගිතා අවකාශයක් (creative co-working space) තුළ ව්‍යවසායකත්ව උපදේශනය, පුර්ව ව්‍යාපාර ලියාපදිංචි තක්සේරු කිරිම් සහ ඒවා කඩිනමින් ක්‍රියාවට නැගිමට අදාල අවබෝධයද මෙහිදි ලබා දිමට නියමිතය.

 

 

 

 

PR

Post Views: 663
Previous Post

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය – ජනපති

Next Post

ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා – ඇමැති හරීන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා – ඇමැති හරීන්

ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා - ඇමැති හරීන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved