• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“උසස් පෙළ විභාගය කල් දාන කතා බොරු”: විභාග කොමසාරිස් ජනරාල්

31 October 2024
in දේශීය
“උසස් පෙළ විභාගය කල් දාන කතා බොරු”: විභාග කොමසාරිස් ජනරාල්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදුකරන බවට සමාජ ජාලා ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙසත්, විභාගය කල් දැමීමක් ගැන බියක් ඇති කර නොගන්නා ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සමාජ ජාලා ඔස්සේ පළවන වැරැදි ප්‍රචාර හේතුවෙන් අයැදුම්කරුවන් විභාගය පිළිබඳව අවිනිශ්චිතභාවයකින් සිටින බව පැවැසූ කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන නිල නිවේදන හැර සමාජ ජාලාවල පළවන අසත්‍ය පුවත් නොපිළිගන්නා ලෙස ද සඳහන් කළේ ය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළවන විභාග කාලසටහනට පමණක් අවධානය යොමුකරන ලෙසත්, වෙනත් වැරැදි කාලසටහන් පරිශීලනය නොකරන ලෙසත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමිත් ජයසුන්දර මහතා මේ බව කීය.

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25දා සිට දෙසැම්බර් 20දා දක්වා පැවැත්වෙන බව ද කොමසාරිස්වරයා පැවසීය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,317කදී දින 22ක් පැවැත්වෙන මෙවර විභාගයේ විෂයන් 64කට පාසල් අපේක්ෂකයන් 253,390ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 79,795ක් ඇතුළුව සිසුන් 333,185ක් අයැදුම්කර තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර, මහ මැතිවරණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ දින වකවානු වෙනස් නොවන බව ත් මැතිවරණ කොමිෂන් සභාව සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බව ත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

විභාගයට බාධාවක් නොවන ලෙසට මැතිවරණ කටයුතු සිදුකරන ලෙසට මැතිවරණ නිලධාරීන්ට තමා උපදෙස් ලබා දී ඇතැයි කී කොමසාරිස්වරයා විභාගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ බව ද පැවසීය.

Post Views: 9
Previous Post

බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා

Next Post

‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම

Editor TTV News

Editor TTV News

Next Post
‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම

‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved