• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ විභාගය නැවත ආරම්භ වන දිනය මෙන්න

28 November 2024
in දේශීය
උසස් පෙළ විභාගය නැවත ආරම්භ වන දිනය මෙන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.

ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

“නොවැම්බර් 27 සිට දෙසැම්බර් 3 වන දා දක්වා අපි පවත්වන්නේ නෑ. එතකොට දින 6ක් විභාගය නෑ. එතකොට විභාගය නැවත පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 4 වෙනි බදාදා. ඒ එක්කම දෙසැම්බර් 4 වෙනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන්. මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව දෙසැම්බර් 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිත විෂයන් තමා එදිනට පැවැත්වීමට කටයුතු කරන්නේ. විෂයන් වශයෙන් උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය තමයි 4 වෙනි බදාදා පැවැත්වෙන්නේ.”

[aruna]

Post Views: 14
Previous Post

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්

Next Post

අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්

අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍යයෙන් රටවල් 4කට ‘හදිසි තිරිංග’  ශිෂ්‍ය වීසා නිකුත් කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

බ්‍රිතාන්‍යයෙන් රටවල් 4කට ‘හදිසි තිරිංග’ ශිෂ්‍ය වීසා නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 March 2026
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත  ගැසට් කෙරේ

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

4 March 2026
අයතුල්ලා අලි කමේනිගේ  අවමංගල්‍ය උත්සවය අද

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද

4 March 2026
මෙරට රැඳී සිටින විදේශිකයන්ට  අවශ්‍ය සහන සැලසීමට දිවා රාත්‍රී වැඩපිළිවෙළක් -රුවන් රණසිංහ

මෙරට රැඳී සිටින විදේශිකයන්ට අවශ්‍ය සහන සැලසීමට දිවා රාත්‍රී වැඩපිළිවෙළක් -රුවන් රණසිංහ

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයෙන් රටවල් 4කට ‘හදිසි තිරිංග’  ශිෂ්‍ය වීසා නිකුත් කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

බ්‍රිතාන්‍යයෙන් රටවල් 4කට ‘හදිසි තිරිංග’ ශිෂ්‍ය වීසා නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 March 2026
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත  ගැසට් කෙරේ

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved