• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

එංගලන්ත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ : නායකත්වය චරිත් අසලංකට

21 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
එංගලන්ත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ : නායකත්වය චරිත් අසලංකට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (21) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය ජනවාරි 22, 24 සහ 27 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක වෙත හිමිව ඇත.

නම් කරන ලද 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති අතර, කමිල් මිෂාර සහ පවන් රත්නායක වැනි දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිව තිබේ. පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ ඇතුළු දඟ පන්දු යවන්නන් රැසක් නම් කර ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක සහ එෂාන් මාලිංග කණ්ඩායමට එක් කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ එෂාන් මාලිංග.

Post Views: 3
Previous Post

ෆාමසිවල ඉන්දීය පිළිකා නාශක ඖෂධ අධික මිලට අලෙවි කිරීම ගැන ඖෂධ නියාමන අධිකාරියේ දැඩි අවධානය

Next Post

දිට්වා’ සහන යටතේ ලක්ෂයකට අධික සිසුන්ට උපකරණ දීමනා

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා’ සහන යටතේ ලක්ෂයකට අධික සිසුන්ට උපකරණ දීමනා

දිට්වා' සහන යටතේ ලක්ෂයකට අධික සිසුන්ට උපකරණ දීමනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

21 January 2026
මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 

මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 

21 January 2026
හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

21 January 2026
පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්

පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

21 January 2026
මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 

මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved