ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය තවදුරටත් වෙනස් කිරීම සම්බන්ධව පක්ෂයක් ලෙස පිළිගන්නා බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.