• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එළියට බැස්සොත් අරන් යනවා – “මොන්තා”

28 October 2025
in දේශීය, පුවත්
එළියට බැස්සොත් අරන් යනවා – “මොන්තා”

Crowd of unrecognisable people crossing street on traffic light zebra in the city of Toronto at rush hour - Lifestyle in a big city in North America

0
SHARES
35
VIEWS
Share on FacebookShare on Twitter

බෙංගාල බොක්කේ “මොන්තා” සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි තද සුළං ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එය අද (28) සිට ක්‍රියාත්මක වන තද සුළං තත්ත්වයන් පිළිබඳවයි.

ඒ අනුව,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇගවිම් නිකුත් කර තිබෙනවා.

දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඊසාන දිසෙන් බලපාන තද සුළං ඇති විය හැකි බවයි.

එම කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පළාත්වල විටින් විට පැ.කි.මී. 50 සිට 60 දක්වා වේගයෙන් තද සුළං ඇති වෙන අවදානමක් තිබෙන බව ද කාලගුණ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත්, අදාළ පළාත්වල ජනතාවට, විශේෂයෙන්ම විවෘත ප්‍රදේශවල සිටින අය සඳහා,
සුරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, තත්ත්වය අනුව සෙසු ප්‍රදේශවලට වැසි තත්ත්වයන්ද වැඩි විය හැකි බවයි.

Post Views: 39
Previous Post

අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට

Next Post

සාක්කු හිස් කර ගන්නැතිව ගෙයක් හදන්න, හඳුන්ගෙන් පොරොන්දුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට  පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු  ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved