• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔන්ලයින් රැකියා පෙන්වා පිරමිඩ සමාගමක් කෝටි ගණන් ගරලා

31 January 2025
in දේශීය, පුවත්
ඔන්ලයින් රැකියා පෙන්වා පිරමිඩ සමාගමක් කෝටි ගණන් ගරලා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අන්තර්ජාල රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා වෙසෙන පුද්ගලයන් දහස් ගණනක් රවටා රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් සිදුකළැයි කියන සමාගමක ප්‍රධානියා ඇතුළු අධ්‍යක්ෂවරුන් හත්දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (30 වැනිදා) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ අදාළ පිරමීඩ සමාගමේ ප්‍රධානියා බව කියන හම්බන්තොට පදිංචි ජයසිංහ මානච්චිගේ සෝමලාල්, එහි අධ්‍යක්ෂවරුන් බව කියන කුරුණෑගල පදිංචිකරුවන් වන හේරත් මුදියන්සේලාගේ සමන්ත ගුණතිලක, අරවින්ද ජයලත් සේනාධීර, පිළියන්දල පදිංචි රඹුක්කන මග්ගනගේ අශාන් පුෂ්පකුමාර පෙරේරා, හිඳගොල්ල පදිංචි රන්පටි දේවයලාගේ විමලසේන, ​හේනේගම පදිංචි මාධව ලංකාතිලක, ඩයස් එදිරිසිංහ සහ කොඩිතුවක්කු, පන්නිපිටිය පදිංචි බාලවිට ගොඩහේවගේ ආනන්ද වීරඹ විකී යන පිරිසකගේය. බැනර් කට් (Banner Cut) නමැති වෙබ් අඩවියක් ඔස්සේ වෙළෙඳ දැන්වීම් පැකේජයක් හා අන්තර්ජාල රැකියා ලබාදෙන බව පවසා ඊට අදාළ ප්‍රවර්ධනයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරමින් මෙම පිරමීඩ ජාවාරම සිදුකර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් පැමිණිලි 724 ක් ලැබී ඇතැයිද දන්වා සිටියහ.

අදාළ පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 20 ක් වෙන් වෙන් වශයෙන් ලැබී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කොට්ටාව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන එම ජාවාරම සිදුකර ඇතැයිද දන්වා සිටියහ.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Post Views: 12
Previous Post

ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Editor TTV News

Editor TTV News

Next Post
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved