• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

21 August 2025
in දේශීය, විදෙස්, විශේෂාංග, වෙනත්
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න
මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත

-ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන-

අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය.

“ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.

කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.

මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.

නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත – එය නමින් “ජීවිතයයි”.

පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත – එය නමින් “නීරෝගීමත් ජීවන ක්‍රමයයි”.

ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද, කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ලඟා වනු ඇත.

ඔබේ පවුලට නොපමාව ප්‍රේමය කරන්න, ඔබේ කලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න, ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න…

කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.

පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වේ.

තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත.

තමා ජීවත් වන නිවස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත.

ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත.

එසේනම්… ඔබත් සමග කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටීනම්, එය සැබෑ තුෂ්ටියක්ය..

ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.

ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත.

ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න.. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න…

ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය ඔබ කළමණාකරණය කරගන්න! ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි…”

– facebook හරහා උපුටා ගන්නා ලදී

Post Views: 13
Previous Post

ගංජා වවන තීරණයට අපි කැමති නෑ – වෛද්‍ය සංගමය

Next Post

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Editor TTV News

Editor TTV News

Next Post
ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

21 August 2025
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

21 August 2025

Recent News

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

21 August 2025
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

21 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved