• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබට නින්ද යන්නෑ වගේද? කන්න එහෙනම් පැෂන් ෆ්රුට්

17 March 2025
in දේශීය, වෙනත්
ඔබට නින්ද යන්නෑ වගේද? කන්න එහෙනම් පැෂන් ෆ්රුට්
0
SHARES
56
VIEWS
Share on FacebookShare on Twitter

ඔබට නින්ද යන් නෑ වගේද ? කන්න එහෙනම් පැෂන් ෆ්රැට්… දැනගන්න නම් කියවන්න.

පැෂන් ෆ්රැට් යනු තරමක් ශක්තිමත් වැලක් වන අතර , එයට ගසක් වටා එතෙමින් ඉහලට යා හැක. ප්‍රධාන වශයෙන් පැෂන් ෆ්රුට් වර්ග 2 ක් තිබේ. එයින් දම් පැහැති පැෂන් ෆ්රුට් වර්ගය සම්භවය වී ඇත්තේ බ්‍රසීලයෙනි. එහෙත් කහ පැහැති පැෂන් ෆ්රුට් වර්ගය සම්භවය වී ඇත්තේ කුමන රටකින්ද යන්න නිශ්චිතවම කීමට නොහැක . දම් පැහැති පැෂන් ෆ්රුට් වර්ගය උප නිවර්තන විශේෂයකි . කහ පැහැති විශේෂයට අයත් පැෂන් ෆ්රුට් වැල් , ඉතා ඉක්මනින් වැඩෙන අතර වසරක් ගත වන්නටත් පෙර පැෂන් ගෙඩි ලබා දේ. කහ පැහැති විශේෂයට වඩා , දම් පැහැති පැෂන් ෆ්රුට් වර්ගය නෙමටෝඩාවගේ හානියට ලක් වීමට වැඩි ඉඩ කඩක් ඇත. පැෂන් ෆ්රුට් වලට වැඩීමට තරමක හිරු එලියක් අවශ්‍ය වේ . නිරන්තරයෙන් මල් පිපීම සිදු වීමට නම් නිතිපතා වතුර දැමීම සිදු කල යුතුයි. පැෂන් ෆ්රුට් ගෙඩි පරිනත වීමට ළං වන විටදී , වැඩි ජල ප්‍රමානයක් සැපයීය යුතු වේ. පැෂන් ෆ්රුට් වැලක් වසරකට අඩි 15 – 20 පමන වර්ධනය වේ. වසර 5-7 පමන කාලයක් මෙය හොදින් වැඩේ . මනා සුවදැති පැෂන් ෆ්රැට් මල්, සෑම අලුතින් ඇති වන පුරුකක් සමීපයේම හට ගනී. පැෂන් ෆ්රුට් වල පරාගනයට මී මැස්සන් ඉතා වැදගත් වේ . පැෂන්ෆ්රුට්  ගෙඩි රවුම් හැඩයෙන් මෙන්ම බිත්තර හැඩයෙන්ද යුක්ත වේ. මෙම ගෙඩියේ පොත්ත ඉතා තද අතර එය මත තුනී සිනිදු ඉටි තට්ටුවක් ඇත . මෙම ගෙඩිය තුළ කුඩා කලු පැහැති පැෂන් ඇට 250 ක් පමණ තිබේ . ඉදුණු ගෙඩි තද කහ පැහැති වර්ණයෙන් හෝ තද දම් වර්ණයෙන් යුක්ත වේ.
පෝෂණීය වැදගත්කම – ඉදුණු පැෂන් ෆ්රුට් වල විටමින් C, විටමින් A, තන්තු , පොටෑසියම් , යකඩ , කොපර් , මැග්නීසියම් හා පොස්පරස් අඩංගු වේ.

සෞඛ්‍යමය වැදගත්කම
1. අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වයි.
පැෂන් ෆ්රැට් වල පොටෑසියම් අඩංගුවන නිසා , එමගින් ශරීරයේ තිබෙන සෝඩියම් ප්‍රමානය ඉහළ අගයකට යාම වළක්වයි . එමගින් අධි රුධිර පීඩනය ඇතිවීම හා අනෙක් හෘදය සම්බන්ධ ගැටලු ඇතිවීම වළක්වයි.
2. බඩවැල් පිරිසිදු කරයි.
පැෂන් ෆ්රුට් වල දිය විය හැකි තන්තු අඩංගුවන නිසා, එමගින් බඩවැල් තුල විෂ ගබඩා වීම වළක්වාලයි.
3. ඇස් පෙනීම වැඩි දියුණු කරයි.
පැෂන් ෆ්රුට් වල අඩංගු විටමන් C, විටමින් A හා ෆ්ලේවනොයිඩ් මගින් නිදහස් මුක්ත ඛන්ඩ වලින් ඇතිවන හානිය වළක්වාලයි. ඇස් පෙනීම වැඩි දියුණු වේ.
4. වැඩි රුධිර ප්‍රමානයක් උත්පාදනයට උපකාරී වේ. දිනකට අවශය වන යකඩ ප්‍රමානයෙන් 20% ක් පැෂන් ෆ්රුට් වල අඩංගු වේ . එමෙන්ම පැෂන් ෆ්රුට් වල අඩංගු විටමින් C මගින් අවශෝෂනය කර ගන්නා යකඩ ප්‍රමානය ඉහළ දමයි. එම නිසා යකඩ අපතේ යාමක් සිදු නොවන අතර නිපදවෙන රුධිර ප්‍රමානය ඉහළ යයි.
5. ආහාර දිරවීම වැඩි කරයි.
පැෂන් වල අඩ්ංගු ද්‍රාව්‍ය තන්තු මගින් ආහාර දිරවීම වැඩි කරන අතර පෝෂණ ද්‍රව්‍ය අවශොෂනය කර ගන්න වූ ප්‍රමානයද වැඩි කරයි.
6. ප්‍රතිශක්තිය දියුනු කරයි.
පැෂන් ෆ්රුට් වල අඩංගු විටමන් C මෙයට උදවු වේ. හෙම්බිරිස්සාවෙන් , උන රෝගයෙන් පෙලෙන ඔබව ඉතා ඉක්මනින් සුවපත් කිරීමට පැෂන් වලට පුලුවනි.
7. සුව නින්දකට උදවු වේ.
පැෂන් ආහාරයට ගැනීමෙන් ස්නායු තන්තු ලිහිල් වේ. එය සුව නින්දකට උපකාරී වේ.
8. ඇදුම රෝගී තත්වය පාලනය කිරීමට පැෂන් යොදා ගනී.
9. පිලිකා ඇති වීම වලක්වාළයි.
පැශන් ෆ්රුට් කොල මැල්ලුම පේරාදෙනි විශ්ව විද්‍යාලයේ කල පරීක්ශනයෙන්ද පිලිකා වලට හොදම බෙහෙතක් ලෙස ඔප්පුවී ඇති බව වැඩිදුරටත් සලකන්න.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )

Post Views: 47
Previous Post

සවස 2න් පසු තද වැසි

Next Post

දිනේශ්, රෝහිත හා මහින්ද යලි පොහොට්ටුවට ?

Editor TTV News

Editor TTV News

Next Post
දිනේශ්, රෝහිත හා මහින්ද යලි පොහොට්ටුවට ?

දිනේශ්, රෝහිත හා මහින්ද යලි පොහොට්ටුවට ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved