රෝහල් ගතව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද 01 මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගත වූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු ජනතාව වෙත සිය ස්තූතිය පුද කිරීමයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ.
එමෙන්ම තමන්ට හැකි අවස්ථාවක දී සියලු පාර්ශ්ව හමුවීමට තමා අදහස් කරන බව ද ඔහු පැවසුවා.