• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ සමාගම්වලින් වැටුප් ලබන මාධ්‍යවේදීන් ගැන සොයන්න

16 January 2025
in දේශීය, පුවත්
ඖෂධ සමාගම්වලින් වැටුප් ලබන මාධ්‍යවේදීන් ගැන සොයන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඖෂධ සමාගම්වලින් මාසිකව වැටුප් ලබන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිස් සිටින බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මහනුවර ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ එම පිරිස් මුදල් වෙනුවෙන් නොයෙකුත් සාවද්‍ය පුවත් සමාජගත කරන බවය.

“එමෙන්ම ඇතැම් මාධ්‍යවේදීන්ද ඔවුන් සේවය කරන ආයතනය වෙනුවට සේවය ලබාදෙන ඖෂධ සමාගම්වලින් වැටුප් ලබනවා. මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගෙන ඒවා ඒ මොහොතේදීම ඖෂධ සමාගම් නියෝජිතයන්ගේ අතට පත්කරන බව අනාවරණය වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අභූත චෝදනා එල්ල කරමින් මඩ ගැසීම මොවුන්ගේ එක් කාර්යභාරයක්. මොවුන්ගේ ප්‍රහාරවලට වැඩිපුර ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින නීතියට අනුවම කටයුතු කරන නිලධාරීන්වීම විශේෂයි. පසුගිය කාලය තුළ ඇතැම් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ඖෂධ වර්ග රටට ආනයනය කළා. එය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ අවස්ථාව ලබාදීමෙන් ඇතැම් ඖෂධවල මිල 200 ගුණයකින් පමණ අඩුකර ගැනීමට හැකි වුණා. එලෙස රුපියල් 70000ට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලටගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණා. ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඖෂධ සමාගම්වලින් යැපෙමින් ඇතැම් මාධ්‍යවේදීන් සිදුකරන ක්‍රියාව කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. ඒකාධිකාරය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඉදිරියේ දී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටේවි. ජනමාධ්‍යවලට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙයි.”

Post Views: 6
Previous Post

විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි

Next Post

රු. 3000ක අල්ලස් ගත් සැරයන්ට වැඩ වරදියි

Editor TTV News

Editor TTV News

Next Post
රු. 3000ක අල්ලස් ගත් සැරයන්ට වැඩ වරදියි

රු. 3000ක අල්ලස් ගත් සැරයන්ට වැඩ වරදියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved