කංසා යනු ඉතාම වටිනා ඖසැදිය ශාකයක් . කංසා වලින්පුළුවන් අපේ රටේ ආර්ථිකයට හයියක් වෙන්න.
තෙල් ,නූල් සහ ක්‍රීම් වැනි දැ නිෂ්පාදනය කර අපනයනය කිරීමෙන් ජාතික ආර්ථිකයට විශාල වාසියක් අත්කරගත හැකි බව ජනාධිපති අපේක්ෂක ,ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියයි . උන්වහන්සේගේ රජයක් යටතේ දේශීය හා විදේශීය වශයෙන් වෙළඳපොළක් නිර්මාණය කොට කංසා අලෙවිය වැඩි දියුණු කරන බවත් දැනට ඇති නීති පනත් ලිහිල් කරන බවත් බවද උන් වහන්සේ පවසයි . ටි ටිවී සමග පැවති සාකච්චාවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ අදහස් දැක්විය ,