• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
in දේශීය, පුවත්
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

තාජුඩීන් ඝාතනයට අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සම්බන්ධ යැයි සමාජ මාධ්‍ය හා කිසියම් මාධ්‍යවල පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව ඔහුගේ පුත්‍රයා වන විදානගමගේ ඉඳුවර අමිෂ් මාදෙව් නිවේදනයක් මගින් ප්‍රකාශ කළා.

ඇතැම් දෙනා පවසා ආවේ ඔහුගේ පියා තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බවත්, එයට සබඳු ඡායාරූපයක් ද ප්‍රචාරය වී තිබුණත්, ඉඳුවර කියා සිටියේ එය සත්‍ය නොවන බවයි.

ඔහු පැවසූයේ, තම පියා කිසිම අවස්ථාවක මත්පැන් පාවිච්චි කළේ නැති අතර, බියර් බඳුනක් අතේ දරා සිටින ඡායාරූපයේ පුද්ගලයා තම පියා නොවන බවයි.

ඉඳුවර වැඩිදුරටත් අවධාරණය කළේ, පියාගේ නාමය අසත්‍ය ආකාරයෙන් ඝාතන සිද්ධියට සම්බන්ධ කරන දේ තමන් දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි.

ආන්දෝලනාත්මක අනාවරණයක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ  (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පෙරේදා  (30) අනාවරණ කළේය.

Post Views: 13
Previous Post

දෙහි මිලට වෙච්ච දෙයක්

Next Post

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

Editor TTV News

Editor TTV News

Next Post
අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
දෙහි මිලට වෙච්ච දෙයක්

දෙහි මිලට වෙච්ච දෙයක්

2 October 2025
බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

2 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved