මේ වසරේ මුල් මාස 06 තුළ රජයේ සමස්ත ආදායම රු. බිලියන 2325ක ප්‍රමාණයක් ලැබි තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. වැඩි විස්තර 👉🏽 https://youtu.be/hDJU27c0pfk