• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි

21 October 2024
in දේශීය
කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රාගම පොලිස්  බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති  තියුණු  ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ  පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ වරද මත රාගම පොලිසියේ  දූෂණ මර්ධන අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා විසින් අත් අඩංගුවට ගත් සැකකරු වත්තල  මහේස්ත්‍රාත්  වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල්  ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර ඇති අතර මෙම නඩුවට අදාල සියළු කරුණු 2025 වසරේ ජනවාරි මස 31 වනදා අධිකරණය හමුවේ ගොණුකරන ලෙස මහේස්ත්‍රාත්  වරයා නියෝග  කර ඇත.

ජාඇල ප්‍රාදේශීය සභාවට අනුයුක්තව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්‍යාලයේ ඩෙංගු මර්ධන  නිලධාරී ලෙස සේවයේ නිරත නිලධාරියෙකු විසින් රාගම පොලිසියට කල පැමිණිල්ලක්  මත සැකකරු අත් අඩංගුවට  ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Post Views: 20
Previous Post

දකුණට අද තද වැසි

Next Post

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් පිටත් වෙයි

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

11 September 2025
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

11 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් පිටත් වෙයි

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved