වැදී තුවාල වීමෙන් ජීවිතක්ෂයට පත් වූ කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනාවක් සිදුකර තිබෙනවා.
ජීවිතයට සමුදුන් හැඩකාරයාට සමුදෙන්න ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියේ දැඩි සංවේගයකින්.
රන්ගිරි දඹුලු වළගම්බා පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කරවා වන අලියාට පිං අනුමෝදනා සිදුකර පාංශකූල කටයුතු මෙන්ම මතක වස්ත්‍ර පූජාකරමින් පැන් වඩා මිය ගිය අලියාවට නිර්වානයේ සුවය පැතීමට ප්‍රදේශවාසීන් කටයුතු කලා.
ප්‍රතිකාර හමුවේ වුවත් දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්වූ වන අලියාට රටම හඬවමින් මහා සද්ධන්තයා ඊයේ සිය ජීවිතයට සමුදුන්නා.