• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

”කතරගම ගෙදර මගේ නෙවෙයි ” – ගෝඨාබයගෙන් සටහනක්

14 October 2025
in දේශීය, පුවත්
”කතරගම ගෙදර මගේ නෙවෙයි ” – ගෝඨාබයගෙන් සටහනක්
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

කතරගම මැණික් ගඟ අසබඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බව පවසමින් පුවත් පල වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

ඔහු සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙලෙසයි

උපුටාගැනීම –

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ. 2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ. එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි. එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි. ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි. මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය.

– උපුටාගැනීම අවසන් –

Post Views: 18
Previous Post

ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ගයට

Next Post

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025
”කතරගම ගෙදර මගේ නෙවෙයි ” – ගෝඨාබයගෙන් සටහනක්

”කතරගම ගෙදර මගේ නෙවෙයි ” – ගෝඨාබයගෙන් සටහනක්

14 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved