• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කතරගම පුදබිම ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙයි: බැතිමතුන් ගසාකන කූට උපක්‍රම රැසක් හෙළි වෙයි

1 February 2026
in දේශීය, පුවත්
කතරගම පුදබිම ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙයි: බැතිමතුන් ගසාකන කූට උපක්‍රම රැසක් හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙස් විදෙස් බැතිමතුන්ගේ පූජනීයත්වයට පත් කතරගම පූජා නගරය වර්තමානය වන විට විවිධ ජාවාරම්කරුවන්ගේ සහ තැරැව්කරුවන්ගේ ගොදුරු බිමක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. වන්දනාකරුවන් නගරයට ඇතුළු වන මොහොතේ සිටම විවිධ උපක්‍රම හරහා ඔවුන්ව රවටා මුදල් සූරාකෑමේ සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශයේ කළ සංචාරයකදී අනාවරණය වී තිබේ. වාහන නතර කර ගැනීමට උදව් වන බව පවසා පූජා වට්ටි අලෙවි කිරීමේදී 30%ක කොමිස් මුදලක් ලබා ගන්නා තැරැව්කරුවන්ගේ සිට, පෝලිම්වල ඉස්සරහට දමා දීමට රුපියල් 1000ක මුදලක් අය කරන තරුණයින් දක්වා පිරිසක් පුදබිම තුළ සැරිසරති.
වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදුවන මානුෂීය වෙස්ගත් ජාවාරම්ය. යාචක වෙස් ගත් පිරිස් උදෑසනින්ම වාහනවලින් ගෙනවිත් බස්සවන “මුදලාලිලා” පිරිසක් සිටින බවත්, බැතිමතුන් දන් දෙන බත් පාර්සල් නැවත ලබාගෙන රුපියල් 50-60 මුදලකට හෝටල් වෙත විකුණන ජාලයක් පවතින බවත් හෙළි වී ඇත. මීට අමතරව, පරණ ලොතරැයි පත් අලෙවි කිරීම, රජයේ දේපළ අනිසි ලෙස පරිහරණය කරමින් සිදු කරන විවිධ කටයුතු සහ රාත්‍රී කාලයේදී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය හා දඩමස් ජාවාරම් ද පුදබිමේ පූජනීයත්වයට දැඩි කැලලක් එක් කර තිබේ.
පාසල් යන වයසේ දරුවන් පවා අධ්‍යාපනය පසෙකලා මුදල් සෙවීමේ අරමුණින් මෙම ජාවාරම්වලට යොදවා ඇති අයුරු දැකිය හැකි අතර, මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, නගර සභාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කෙරේ.
Post Views: 5
Previous Post

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය හත්වැනි දිනටත්: පස්වැනි නිලධාරියාත් අසාධ්‍යව රෝහලට

Next Post

පාකිස්ථාන හමුදා මෙහෙයුම්වලින් බලුකිස්ථාන සටන්කාමීන් 92ක් මරුට: දෙපාර්ශවයේම දරුණු ජීවිත හානි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved